මාලඹේ- නගරයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට වටින ඉඩමක් . ප්රධාන පාරට නුදුරින් වැදගත් අසල්වැසි වටපිටාවක ඉඩම පිහිටා ඇත . SLIIT කැම්පස් එකට highway interchange එකට පහසුවෙන් ළඟාවිය හැක . ඉඩමට අඩි 20 ප්රවේශ මාර්ගයක් හා විදුලිය නළජලය ඇත . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් .