මාලඹේ නගරයෙන් මාලඹේ- කඩුවෙල ප්රධාන පාරට නුදුරින් ප්රධාන බස් පාරට මීටර 100 දුරින් පදිංචියට අගනා ඉඩම විකිණීමට . අඩි 20 පළල ප්රවේශ මාර්ගයක් ඉඩමට ඇත . මිල සාකච්ඡා කර ගත හැක .