🏡 LUXCORE CITY – මාලඹේ
ඔබේ සිහින නිවසටත්, ආරක්ෂිත ආයෝජනයකටත් හොඳම තේරීම!
📍 චන්ද්රිකා කුමාරතුංග මාවතට මුහුණලා
🚌 කඩුවෙල 143 බස් මාර්ගයට මී. 500යි
🏥 නෙවිල් ප්රනාන්දු රෝහලට කි.මී. 3යි
🛣️ දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 2.5යි
🎓 Horizon College හා CINEC Campus අසල
🌆 මාලඹේ නගරයට කි.මී. 4.5යි