🏡 මාලඹේ - කොතලාවල ප්‍රදේශයෙන් වටිනා නේවාසික ඉඩමක් විකිණීමට 🏡
📍 ස්ථානය - මාලඹේ, කොතලාවල
📐 ඉඩම් ප්‍රමාණය - පර්චස් 14
🌿 නිස්කලංක හා නිහඬ වටපිටාව
🚧 Housing Scheme එකක අවසාන කොටස / End of the Road Location
🛣️ ප්‍රධාන මාර්ගයට ආසන්නව තිබුණත් නිස්කලංක පරිසරයක්
🎓 SLIIT Campus සිට කි.මී 1.5යි
🚗 Southern Expressway පිවිසුමට කි.මී 2යි
🛒 සුපිරි වෙළඳසැල් සහ අත්‍යවශ්‍ය පහසුකම් ආසන්නයේ
✔️ පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයක්
✔️ අනාගත වටිනාකම ඉහළ යන ආයෝජනයක්
✔️ පවුලක් සදහා හොඳ නිදහස් පරිසරය
📞 වැඩි විස්තර සඳහා අමතන්න.