🌿 AGROVENTURES PROPERTY DEVELOPMENT
Malabe හි නවතම ඉඩම් ව්‍යාපෘතිය – Eden Grove
Malabe ප්‍රදේශයේ වේගයෙන් වර්ධනය වන වටිනාම ස්ථානයක ඔබගේම ඉඩමක් හිමි කරගන්න විශේෂ අවස්ථාවක්!
✨ ව්‍යාපෘතියේ විශේෂාංග:
6 පර්ච් සිට ආරම්භ වන 60+ ඉඩම් කොටස්
SLIIT Campus සිට කි.මී 2.5 පමණයි
Athurugiriya Interchange වෙත පහසු ප්‍රවේශය
ආරක්ෂිත ගේටඩ් ව්‍යාපෘතියක්
අඩි 20–30 පළල කාපට් මාර්ග
උස සීමා බිත්ති (Boundary walls)
Malabe හි වැඩිම ඉල්ලුම ඇති ප්‍රදේශයක ඔබගේ ඉඩම දැන්ම සුරක්ෂිත කරගන්න!
💡 ඇයි දැන්ම ආයෝජනය කරන්නෙ?
“ලෝකයේ හොඳම ආයෝජනය ඉඩමයි… නමුත් ඔබ ඉක්මන් වුවහොත් පමණයි!”
✔ ප්‍රධාන මාර්ග හා නගර සමීපය
✔ නිදහස් සහ සන්සුන් වාසය සඳහා සුදුසු පරිසරය