නඩත්තු ශිල්පින් බදවාගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
නඩත්තු කාර්මික ශිල්පියෙකු ලෙස අවම වසරක කාලයක් සේවය කර තිබීම.
NVQ හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකම් සම්පුර්ණ කර තිබීම.
යාන්ත්‍රික, විදුලි සහ ඉලෙක්ට්‍රොනික දෝශ නිරාකරණය පිළිබඳ කුසලතා.
වයස අවු.18 - 50 අතර විය යුතුය.
වගකීම්
යන්ත්‍රෝපකරණවල නඩත්තු කටයුතු සිදු කිරීම.
යාන්ත්‍රික, විදුලි සහ තාක්ෂණික ගැටළු නිරාකරණය කර අලුත්වැඩියා කිරීම.
උපකරණ ස්ථාපනය සහ වැඩිදියුණු කිරීම.
වාර්තා පවත්වා ගැනීම සහ ආරක්ෂක අනුකූලතාව සහතික කිරීම.
යන්ත්‍ර බිඳවැටීම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම.
අපත් සමග එකතු වන ඔබට,
ආකර්ශනීය වැටුප් සහ දීමනා
අතිකාල දීමනා
දිවා ආහාරය
වැඩි විස්තර සදහා අමතන්න
074-1817589/ 076-5495144