💼 තනතුර : නඩත්තු සුපරීෂක
💠 සුදුසුකම් :
【~】✪ පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් NVQ මට්ටම 3 හෝ 4 (විදුලි හෝ වායු සීතකරණ) නිපුණතාවය ලබා තිබීම.
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවුරුදු 2කට නොඅඩු පළපුරුද්දක් තිබීම.
【~】✪ වයස අවුරුදු 30ට නොවැඩි විය යුතුය.
【~】✪ වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබිය යුතුය.
【~】✪ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරණවල දෛනික හා මාසික පරීක්ෂණ සිදු කිරීම.
【~】✪ හදිසි බිඳවැටිම් යථාතත්වයට පත් කිරීම.
【~】✪ යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම හා නියමිත සේවා සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ස්ථිර රැකියා අවස්ථාව
ආකර්ශනීය වැටුප් හා දිරිදීමනා
වාර්ෂික හා අර්ධ වාර්ෂික බොනස් දීමනා
මිලියන 2ක් වටිනා හදිසි අනතුරු වෛද්‍ය රක්ෂණාවරණය
වෛද්‍යාධාර පහසුකම්
වටිනා පුහුණු හා දිරිගැන්වීමේ වැඩසටහන්
හදිසි ණය පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
වැඩි විස්තර සඳහා සම්මුඛ පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන් කර ගැනීමට පහත දුරකථන අංකවලට අමතන්න.
#📳 දුරකථන අංකය :
070 685 5657 | 070 685 5658 | 070 685 5659 | 070 685 5660 | 070 685 5663 | 076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය pizzahut.ikman@gmail.com