Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Maintenance Supervisor | නඩත්තු අධීක්ෂක
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Colombo 10| කොළඹ 10
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- විදුලි, ජලනල (Plumbing), ගොඩනැගිලි නඩත්තු හෝ අදාළ නඩත්තු ක්ෂේත්රයක පළපුරුද්ද අනිවාර්ය වේ.
- අවශ්‍ය අවස්ථාවලදී විදුලි, ජලනල හා ගොඩනැගිලි නඩත්තු කටයුතු ස්වයංව සිදු කිරීමටත්, කාර්ය මණ්ඩලය අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමටත් හැකියාව තිබිය යුතුය.
- ආයතනික කටයුතු වලට බාධාවක් නොවන පරිදි යන්ත්‍ර දෝෂ හා නඩත්තු ගැටලු කඩිනමින් විසඳීමට හැකියාව තිබිය යුතුය.
- නඩත්තු කාර්යයන් කිහිපයක් එකවර කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටත්, හදිසි අවස්ථා සාර්ථකව හසුරුවීමටත් හැකියාව තිබිය යුතුය.
- සියලුම නඩත්තු කටයුතු ආරක්ෂිතව හා නිසි ප්‍රමිතීන්ට අනුව සිදු වන බව සහතික කරමින් කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීම.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්‍රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com