අපගේ ආයතනය සඳහා Technicians ලා සමඟ එකතුවී වැඩ කිරීමට "ටෙක්නීෂියන් සහායක" (Technician Assistant) තනතුර සඳහා දක්ෂ, උනන්දුවක් ඇති අයෙකු සොයනු ලැබේ.
සුදුසුකම්:
පළපුරුද්දක් අවශ්‍ය නොවේ (පළපුරුද්දක් ඇති හෝ නැති ඕනෑම අයෙකුට අයදුම් කළ හැක).
වැඩ ඉගෙන ගැනීමට සහ කැපවීමෙන් වැඩ කිරීමට ඇති උනන්දුව.
වැඩ කරන දින සහ වේලාවන්:
වැඩ කරන දින: සඳුදා සිට සෙනසුරාදා දක්වා
සඳුදා සිට සිකුරාදා දක්වා: පෙ.ව. 8:30 - ප.ව. 5:30
සෙනසුරාදා: පෙ.ව. 8:30 - ප.ව. 1:30
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුපක් (සුදුසුකම මත සාකච්ඡා කරගත හැක).
ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් නොමිලේ වැඩ ඉගෙන ගැනීමට ලැබෙන අගනා අවස්ථාව.
අයදුම් කිරීමට: ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, දැන්ම අපගේ දුරකථන අංකය අමතා ඔබගේ දිනය වෙන්කරවා ගන්න.
0740342981