කැස්බෑව නගරයට ආසන්නව බටුවන්දර සුපිරි ඉඩමක් විකිණීමට.
කැස්බෑව නගරයට ඉතා ආසන්නව.
පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසුයි.
බටුවන්දර - මඩපාත කාපර්ට් පාරට මුහුණලා.
කොළඹ ප්‍රධාන බස් පාරට මී. 500.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
කාපර්ට් යෙදූ අඩි 25 මාර්ගයට මුහුනලා.
ඉහළ වැදගත් පරිසරය.
තැනිතලා ඉඩම.
සුපිරි ඉඩමක් සොයන්නෙකුට.
පර්චස් 15 බිම්කොටස.
කොටස් 2 කට වෙන්කර ගැනීමේ හැකියාව ඇත
( කොටස් වශයෙන් විකුනනු නොලැබේ ).
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 12.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Highly Residential / Commercial land for sale in near Kesbewa Town.
Facing to Batuwandara - Madapatha carpet road.
10 minutes drive to Kahathuduwa highway entrance.
Easy access to Boralesgamuwa, Moratuwa University, Galle Road, Colombo, Nugegoda, Kottawa, Bttaramulla area.
500 m To Colombo main bus route.
Facing to 25 Feet carpet road.
Situated in well secured & highly residential area.
Decent neighborhood.
Flat land.
Hard soil.
Clear title.
Plan approved.
15 Perches land.
Can sub - divide for 2 blocks.
Price 12 lacks per perch.
Price negotiable.
Strictly no brokers please.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.