බත්තරමුල්ල-කොස්වත්ත සහ අඹගහ හන්දිය ප්‍රධාන පාර මුහුණලා, රජගිරියකලපලුවාව ප්‍රදේශයෙන්.
ව්‍යාපාරික හෝ නිවාස සංවර්ධනයක් සඳහා සුදුසු පර්චස් 14.4 ක මෙම ඉඩමේ ප්‍රධාන මාර්ගයට පුළුල් මුහුණතක් ඇත.
අනුමත ගොඩනැගිලි සැලසුමක්ද ඇත.
මෙම ඉඩමේ පැරණි නිවසක් ඇති අතර එය මේ වන විටද භාවිතාවේ පවතී.
කලින් වේලාවක් වෙන්කරගැනීමෙන් මෙම ඉඩම පරික්ශාකරගත හැක.
මෙම ඉඩමේ සිට:
රාජගිරිය මංසන්දියට: 2.8 Km
පාර්ලිමේන්තු ප්‍රධාන පාරට : 2.5 Km
බත්තරමුල්ල කොස්වත්තට: 1.9 Km
*** කරුණාකර බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න***
Facing to Battaramulla-Koswatta and Ambagaha Junction main road,
Ideal for Residential or commercial development,
Wider road frontage,
Land extent 14.4P,
Already have an approved two storied building plan.
Old livable house present in the land.
Inspection by appointments only!
From this land:
Rajagiriya junction: 2.8 Km
Parliamnet main road: 2.5 Km
Battaramulla Koswatta: 1.9 Km
***No brokers please***