Highlevel Road , පහත්ගම හන්දියට ආසන්නව, දිද්දෙණිය බස් මාර්ගයට මුහුණලා පිහිටි අගනා ඉඩමක් විකිණීමට ඇත!
ඉඩමේ විශේෂතා
විශාලත්වය: පර්චස් 195 යි.
පිහිටීම: 219 (හන්වැල්ල - දිද්දෙණිය) බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
සුදුසුකම: කර්මාන්තශාලාවකට, ව්‍යාපාරික ආයතනයකට හෝ කෘෂිකර්මාශ්රිත ව්‍යාපාරයකට ඉතාමත් උචිතයි.
ආයෝජන වටිනාකම: දිනෙන් දින ඉඩම් මිල ඉහළ යන වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇති බැවින්, අගනා ආයෝජන අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා අදම කතා කරන්න!