🏢 ව්යාපාරික ආයෝජනයකට අගනා අවස්ථාවක්! 🔥
219 හෝමාගම – හංවැල්ල ප්රධාන බස් මාර්ගයට සෘජුවම මුහුණලා ඇති පර්චස් 26.15 ක ඉතා වටිනා ඉඩමක් දැන් විකිණීමට ඇත.
✅ ප්රධාන මාර්ගයට මුහුණලා ✅ ව්යාපාරික හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසුයි ✅ සියලු නාගරික පහසුකම් සහිතයි ✅ මුදල් හදිසියක් හේතුවෙන් ඉතා සාධාරණ මිලකට!