Urgent Vacancy For Chef & Kitchen Helper
Burger, Pasta Fresh Juice, Smoothie
1. සූපවේදියෙකුට සමස්ත මුළුතැන්ගෙය කළමනාකරණය පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
2. සූපවේදියෙකු සඳහා අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද.
3. ඔබගේ හැකියාවන් අනුව සම්මුඛ පරීක්ෂණයේදී වැටුප සාකච්ඡා කර ගත හැක Chef කෙනෙකුට දිනක වැටුප ( 3500 සිට 5000 ) දක්වා Kitchen Helper කෙනෙකුට 1500 සිට 2500 දක්වා
4. ස්ථානය සීදුව
📩 ඔබේ CV එක දැන්ම WhatsApp හරහා අපට එවන්න
📲 Call Or WhatsApp 0777663322