Rs 2,250,000
Negotiable
Description
For sale by
Mangala
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මැක්ෂිමෝ ප්ලස් VX 2015
අලුතින් ක්ලච් ප්ලේට් දමා ඇත
ටයර් 04 ම අලුත්
බැටරිය හොදයි
බලපත්ර නිරවුල්ව ඇත
ඇලුමිනියම් බොඩිය ලියාපදිංචි කර ඇත
Check ලයිට් පත්තුවෙන්නෙ නෑ
එංජින් 100% හොදයි
(කලුදුම දාන්නෙ,කූරෙන් ඔයිල් ගහන්නෙ නෑ )
ඕනම කාර්මික මහතෙකු ලවා පරීක්ෂා කර ගැනීමට හැක
ගියර් දාද්දි සද්ද වෙන්නෙ නෑ
දිරුම් කිසිවක් නෑ
නොමිලේ ස්කෑන් පරීක්ෂණයක් කරල දෙන්නම්
ෆිනෑන්ස් පහසුකම් 14 ක් පමණ ගන්න පුලුවන්
කරදරයක් නැතිව වාහනයක් පදින්න ගන්න කෙනෙක් අමතන්න
පරීක්ෂා කිරීමෙන් පසුව මිල වෙනසක් කල හැක