ඇන්ජිම සම්පුර්ණයෙන්ම හදල තියෙන්නෙ අවුරුදු හත අටක් ගැටලුවක් නැතුව පදින්න පුළුවන් අඩුපාඩු කිසිවක් නැති සුපිරියක් හොයන කෙනෙකුට වටිනව ඕනෑම කාර්මික මහතෙක් සමඟ පැමින පරික්ශා කල හැක මිල සාකච්ඡා කරගන්න පුළුවන් කඩුවෙලද