Brand new පළමු අයිතිකරු මහින්දා සමාගම යටතේම නියම අමතර කොටස් යොදා නඩත්තු කළ වාහනයකි. ටයර් බැටරි එන්ජිම මනා ක්රියාකාරීත්වයේ ඇත. පාවිච්චි කළ හොඳ වාහනයක් සොයන්නෙකුට මෙය අගනේය. මුදල් අවශ්යතාවයකට ලක්ෂ 11ට හෝ ඉහළම ඉල්ලුමට විකිණේ. (ලීසින් නැත). සියලුම ලියකියවිලි ඇත.2024 ලයිසන් ඉන්ෂුරන්ස්.