අතට 6.50 ,ඇලුමිනියම් බොඩිය ,ඔර්ජිනල් 2k පේන්ට් අලුතෙන්ම ගහලා සති දෙකක් පමණ ,රු 300000කට ආසන්න වියදම් කර සියල්ල සාදා ඇත.ඔර්ජිනල් මයිලේජ් 80000 වත් නෑ.එන්ජිම 100%,සුපිරියක් සොයන්නෙකුට.නිවසේ පාවිච්චි කරන වාහනය.ජාඇල. වට්ස්ඇප්