Rs 1,595,000
Description
For sale by
Dil
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
*පළමු අයිතිකරු
*අඩු ධාවනය (89400km)
*කූඩුව ලියාපදිංචි කර ඇත
*එන්ජිම 100%
*ධාවන තත්ත්වය 100%
*සෙන්සර් පද්ධතිය 100%
*ඉන්ටීරියල් 100%
*ටයර් 100%
*2026/11 දක්වා රක්ශනය හා ආදායම් බලපත්‍රය ඇත
*ජැක් වීල්බ්‍රශ් අමතර රෝදය ඇත
💫💫💫පලමු අයිතිකරු සතුව ඇති කිසිදු දිරුමක් නැති ඔර්ජිනල් ප්ලේන්ට් ඇති හොදින් මේන්ටේන් කරන ලද එන්ජිමේ කිසිදු අලුත්වැඩියාවක් කර නැති වට කාලට ස්ටාර්ට් 2015 කට සම කල හැකි ප්රදර්ශනාගාර තත්ත්වයේ ලොරි රථය විදේශගතවීම නිසා විකිණීමට.සිග්නල් බල්බ් එකක්වත් දැමීමට අවශ්‍ය නැත.කිසිදු බොරුවක් සදහන් කර නැත.