Rs 1,500,000
Negotiable
Description
For sale by
Shehan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Mahindra Maxximo Lorry – විකිණීමට
Mahindra Maxximo ලොරි එකක් හොඳ ධාවන තත්ත්වයෙන් විකිණීමට ඇත. දිනපතා භාවිතයට සුදුසුය. එන්ජිම, ගියර් බොක්ස්, සහ සම්පූර්ණ වාහනය හොඳ තත්ත්වයෙන් පවතී. ලොඩ් වැඩ සඳහා ඉතා සුදුසුයි.
} හොඳ එන්ජින් තත්ත්වය
} ධාවනය හොඳයි
} ලොඩ් වැඩට සුදුසුයි
} ලේසි නඩත්තු වාහනයක්
} ලියවිලි සම්පූර්ණයි
මිල සාකච්ඡා කළ හැක. වැඩි විස්තර සඳහා අමතන්න.



