Rs 1,775,000
Negotiable
Description
For sale by
dilshan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Mahindra Jeeto X7-16 .දිග මොඩල්. නිශ්පාදිත හා ලියාපදිංචි වසර 2016. අඩු ධාවනය 39500km. දෙවන අයිතිකරු. ඔරිජිනල් පේන්ට් . ටයර් 4ම අලුත්.බැටරි අලුත්. බොඩි ක්ලෝස්ඩ් ( කැනපි රෙජිස්ටඩ් ). ඔරිජිනල් බොඩි ස්ටිකර්ස් සහ ටැග් ඇත. කැනපිය ඉතා හොඳ මට්ටමේ ඇත (පිටුපස කැනපි දොර ඇත). සියලුම ලයිට් හෝන් සිග්නල්, ඉන්ඩිකේටර්ස් ,වයිපර්,වින්ඩ්ස්ක්රීන් වොශර් වැඩ. ඩීසල් ලීටරයකට කිලෝමීටර් 25 -30 අතර වැඩ. ඔරිජිනල් වාහනයක් සොයන්නෙකුට.පරීක්ෂාවෙන් පසු මිල වෙනසක් කල හැකිය. අකුරැස්සෙ තියෙන්නේ .