🔴 Model: Gusto (2015)
🔴 Engine: 110cc (සොෆ්ට් රනින්)
🔴 Fuel: ඉන්ධන පිරිමැස්ම ඉතා ඉහළයි (1L -> 55-60km)
🔴 Tires: හොඳ තත්ත්වයේ පවතී.
🔴 Battery: Self-start වැඩ කරයි.
🔴 Documents: ඔරිජිනල් පොත ඇතුළු සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත. ලයිසන් ඉන්ෂුවරන්ස් යාවත්කාලීන කර ඇත.
මිල: රු. 225,000/- (Negotiable)
ස්ථානය: [ HOMAGAMA ]