Rs 3,200,000
Negotiable
Description
For sale by
Thilina Saranga
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Mahindra Bolero Maxitruck - 2012 (Dual Purpose)
පවුලේ පරිහරණයට සහ ව්යාපාරික කටයුතු දෙකටම ඉතාම සුදුසු Mahindra Bolero Maxitruck රථය වහාම විකිණීමට ඇත.
ඉතා හොඳ තත්ත්වයේ එන්ජිම සහ බොඩි එක.
ඉතාම පිරිසිදු ලියකියවිලි සහිතයි.
වාහනය ඇල්පිටිය, පිටිගල ප්රදේශයේ පරීක්ෂා කළ හැක.
මිල: ලක්ෂ 32 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
නිරන්තරයෙන් නඩත්තු කරන ලද, කිසිදු අඩුපාඩුවක් නොමැති වාහනයකි.
වැඩි විස්තර සඳහා අමතන්න: