Mahindra Arro 110cc
YOM - 2014
BCA - ****
Registration Year - 2015
First Owner
Mileage - 28000+ KM
New Battery and Good Running Condition
Fuel Efficiency - 60-70KM/L
License & Insurance Updated up to 2027
Service done and Records are Available
Very Well Maintained, Reliable Home Used Motorbike
Cash Only, Selling due to an upgrade
Kundasale, Kandy
Please call serious buyers only.
පළමු අයිතිකරු
ධාවනය - 28000+ KM
අලුත් බැටරි, ඉතාහොද ධාවන තත්වයේ ඇත
ලීටරයට 60-70 KM
ලයිසන් හා ඉන්ෂුවරන්ස් 2027 දක්වා අලුත් කර ඇත
සර්විස් කර ඇත. පසුගිය සර්විස් රෙකෝර්ඩ් සහිතයි.
හොදින් නඩත්තුකල, විශ්වාසදායි, නිවසේ භාවිතයට යොදාගත් යතුරු පැදියකි
විකිණීම මුදලට පමණි.