ගෙදර පදින ත්රීවිල් එක.2026/04/ මාසේ ඔර්ජිනල් බජාජ් බඩු දාලා සම්පූර්ණ ඇන්ජින් එකම හදලා තියෙන්නේ.බිල් තියනවා.සම්පූර්ණ මුදල රු.1130000, y , ඉස්සරහා තට්ටුව හොදම ප්ලේට් වලින් දාලා හදලා තියෙන්නෙ..පිටිපස්ස කකුල් තියන තැන පොඩ්ඩක් මල කාලා තියෙන්නේ..සේල් වල වගේ වහලා ගහලා නෑ.ඇවිත් බලලා ගන්න.