වැලිසරයෙන් වටිනා බිම්කොටස් විකිණීමට
නිදහස් හා සුවපහසු පරිසරයක පිහිටි මෙම ඉඩම පවුලේ පදිංචියට මෙන්ම වටිනා ආයෝජනයකටද ඉතා සුදුසුයි.
පර්චස් 7.3
පර්චස් 1ක් ලක්ෂ 11
✨ ප්රධාන මාර්ගවලට පහසු ප්රවේශය
✨ නගර පහසුකම් සියල්ලටම සමීපයි
✨ නල ජලය හා විදුලි පහසුකම්
✨ පුළුල් මාර්ග සහ හොඳ වටපිටාව
✨ බැංකු ණය පහසුකම් ලබාගත හැක
✨ නිරවුල් ලියකියවිලි
අදම ඔබේ අනාගතය සුරක්ෂිත කරන වටිනා ඉඩමක් හිමිකර ගන්න! 🌿🏡