RT-777 Magnetic Phone Holder – Foldable Stand (Home/ Travelling/ Office Use)
ඔයාගේ Phone එක easy, stable සහ hands-free විදිහට use කරන්න modern stand එකක්! ✨
🔹 Strong Magnetic Hold – Phone එක slip වෙන්නෙ නෑ, firmly hold වෙනවා
🔹 Foldable Design – භාවිතා නොකරන වෙලාවට fold කරලා easily carry කරන්න පුළුවන්
🔹 Adjustable Angle (360°) – Video බලන්න, calls ගන්න, work කරනකොට perfect angle එකට set කරගන්න පුළුවන්
🔹 Compact & Stylish – Table එකට neat look එකක් දෙයි
🔹 Durable Quality – දිගු කාලයක් use කරන්න පුළුවන්
🔹 Universal Compatibility – සියලුම smartphones වලට ගැලපේ
🏠 Use කරන්න පුළුවන්:
✔️ Home
✔️ Office desk
✔️ Online classes / Meetings
✔️ YouTube / TikTok / Movies බලන්න
📦 Easy to carry – travel කරනකොටත් use කරන්න perfect!