Magic Sponge Cleaner
#Magic_Melamine #Sponge - Wholesale only (MOQ - 100pcs)
* * * අඩුම මිලට අපෙන් * * *
🤨ඔබේ නිවෙස්වල බිත්ති මත පැන්සල් ඉරි ,පෑන් ඉරි,පාට , කුනු දූවිලි වැනි පැල්ලම් තිබේද?
🙁කෑම උයන භාජනවල පැල්ලම්, බාත් රූම් වල ,කුස්සියේ සින්ක් වල, ටයිල් වල පැල්ලම් යවාගන්න අපහසුද?
🤔වාහනයේ සීට් මත හා ඩෑෂ් බෝඩ් එකේ පුස්ද?
👉මෙන්න එහෙනම් ඒ සියල්ලටම විසදුම.....
#Magic_Sponge (Nano technology) ❤
✌️ස්පොන්චය ජලයේ පොගවා ජලය ස්වල්පයක් මිරිකා කුණු පැල්ලම් දූවිලි ඇති ස්ථාන ලේසියෙන්ම පිරිසුදු කරගන්න ඔබට පුලුවන්..
ස්පොන්චය භාවිතයෙන් පිරිසිදු කරගන්න පුලුවන් ගොඩක් දේවල් තියනවා.මේ ඒකෙන් ටිකක්..👇
👉ගෘහ භාණ්ඩ: පිඟන්,කෝප්ප, ප්ලාස්ටික්, වීදුරු, සෝෆා, සපත්තු, බිත්ති, බිම, ස්විච, දොරවල්, ජනෙල්, මේස සහ පුටු, ළමා සෙල්ලම් බඩු etc
👉උපකරණ: දුරකථන, පරිඝණක ,වායු සමීකරණ, ශීතකරණ, විදුලි පංකා, රයිස් කුකර්, මයික්‍රෝවේව් උදුන්, රෙදි සෝදන යන්ත්‍ර etc
👉නාන කාමර -දර්පණ,ටැප්,ශවර්, ටබ්, ටයිල් වල මැලියම් හා කිවුල බැදීම්,කොමඩ්,etc
👉ලෝහ උපකරණ: ෆියුස්, බේසම්, එළවළු පිඟන්,etc
👉කාර්යාලීය උපකරණ: දුරකථන, පරිඝණක,ෆැක්ස් යන්ත්‍ර, පිටපත් යන්ත්‍ර, මේස, පුටු, කැබිනට්...etc
👉වාහන උපාංග: ආසන,වීදුරු යනාදී සියලු දේවල්
පිරිසිදු කර අවපැහැ ගැන්වීම් ඉවත් කර දීප්තිමත් බවක් ලබගන්න පුලුවන්..
වතුර පමනක් දමා පිස දැමීම පමණයි ඔබ කළ යුත්තේ..
Cash On Delivery available!
Drop us a message via WhatsApp !
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



