💼 තනතුර : මැෂින් ඔපරේටර් (Machine Operator)
💠 සුදුසුකම් :
【~】✪ මැෂින් ඔපරේටර් වරයෙකු වශයෙන් අවම වසර 01 ක පළපුරුද්ද.
【~】✪ වයස අවුරුදු 20 ත් 40 ත් අතර වීම.
【~】✪ අවම අධීක්ෂණය යටතේ රාජකාරි කිරීමේ හැකියාව.
【~】✪ අතිකාල සේවාවේ නිරත වීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය.
【~】✪ නිෂ්පාදන කටයුතුවලදී ගුණාත්මකභාවය පවත්වා ගැනීම.
【~】✪ රැකියා ස්ථානයේ පිරිසිදුකම සහ ආරක්ෂාව සහතික කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) අදාළ නොවන උපදේශකයින් දෙදෙනෙකුගේ නම් සමඟ පහත දැක්වෙන ඊ-මේල් ලිපිනයට එවන්න.
📳 දුරකථන අංකය :
038-2246564 / 038-2245787 (WhatsApp: 0776114574)
📧 ඊ-මේල් ලිපිනය :
hr.factory@janetlanka.com
📪 ලිපිනය :
No.36/8, Sri Seelananda Road, Pinwatta, Panadura.