💼 තනතුර : මැෂින් ක්‍රියාකරවන්නන්
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර පුද්ගලයින්.
【~】✪ පුහුණුව/අත්දැකීම අවශ්‍ය නොවේ (නවකයින් පිළිගනු ලැබේ).
【~】✪ ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවන්.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ තේ අපනයන ආයතනයක පැකේජින් හා යන්ත්‍ර ක්‍රියාකාරිත්වය සම්බන්ධ සහයෝගී සේවා කාර්යයන් ඉටු කිරීම.
【~】✪ නියමිත කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
・ දිනක වැටුප: රු. 3,750 - රු. 4,500
・ මාසික වැටුප: රු. 85,000 - රු. 95,000
・ නොමිලේ රාත්‍රී ආහාර
・ අතිකාල දීමනා (OT)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
වහාම අයදුම් කරන්න! සතියේ දිනවල උදෑසන 9.30 සිට සම්මුඛ පරීක්ෂණ පවත්වයි. පැමිණි විගස රැකියාව.
#📳 දුරකථන අංකය : 077-8749019
# 📧 ඊ-මේල් ලිපිනය : hr@mccoy-cc.com
📪 ලිපිනය : වැල්ලම්පිටිය
සේවක / සේවිකාවන් වහාම අවශ්‍යයි! (වැල්ලම්පිටිය)
ලාංකික තේ අපනයන ක්ෂේත්රයේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන අප ආයතනයට පහත පුරප්පාඩු සඳහා වහාම සේවක මහත්ම මහත්මීන් බඳවාගැනීම සිදුකෙරේ.
කැමති අය අදම කතා කරන්න, නැත්නම් අදම එන්න.