🌟 JOIN OUR TEAM! 🌟
ඇගලුම් ක්ෂේත්රයේ නව අවස්ථා
📍 ස්ථානය: කොට්ටාව (මාලපල්ල)
👥 පුරප්පාඩු තනතුරු
🔹 මැෂින් ක්රියාකරුවන් / ක්රියාකාරිණියන්
සදුදා සිට සෙනසුරාදා දක්වා සේවා වැඩමුර (සෙනසුරාදා අතීකාල වැඩමුරයක් ලෙස සැලකේ)
💼අපෙන් ඔබට
✨ තරඟකාරී වැටුප් පැකේජයක්
✨ වෘත්තීය වර්ධන අවස්ථා
✨ පුහුණු හා සංවර්ධන අවස්ථා
✨ වෘත්තීයමය වැඩ පරිසරයක්
✨ ස්ථාවර රැකියා අවස්ථාවක්
✨නවාතැන් හා ප්රවාහන පහසුකම් සැපයේ
🌟 අප සොයන්නේ
✔ වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කිරීමට හැකි අය
✔ කණ්ඩායමක් සමඟ එක්ව කාර්යක්ෂමව වැඩ කිරීමට හැකි අය
✔ නිෂ්පාදන ක්රියාවලිය හා තත්ත්ව ප්රමිතීන් පිළිබඳ අවධානයක් ඇති අය
✔ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් අමතර වාසියක්
📲 දැන්ම අයදුම් කරන්න දුරකථන හෝ Whatsapp මගින්
076 8311113 - ධනුක
ඔබේ වෘත්තීය ජීවිතයේ ඊළඟ පියවර අදම ආරම්භ කරන්න!