O/L විභාගයට පෙනී සිටි ඔබට, වෘත්තීය පුහුණුවක් සමඟින් ශ්රී ලංකාවේ වේගයෙන් දියුණු වන මැණික් කැපීමේ කර්මාන්තයේ සාර්ථක වෘත්තියක් ආරම්භ කිරීමට අනගි අවස්ථාවක්!
✅ සෙනසුරාදා, ඉරිදා සහ පෝය දින නිවාඩු
✅ රාත්රී වැඩ මුර නොමැත
✅ ආරක්ෂිත හා වෘත්තීයමය සේවා පරිසරය
නුපුහුණු අයදුම්කරුවන් සඳහා
කාන්තා – වයස අවුරුදු 17 සිට 32 දක්වා
පිරිමි – වයස අවුරුදු 17 සිට 23 දක්වා
• මාස 4ක වෘත්තීය පුහුණු කාලයක්
• පුහුණු කාලය තුළ රු. 35,000ක වැටුපක් සහ ප්රවාහන දීමනා
• පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු රු. 45,000 – 75,000 අතර වැටුපක් සමඟ ස්ථිර සේවකයෙකු ලෙස සේවය කිරීමේ අවස්ථාව
සම්මුඛ පරීක්ෂණ
සතියේ සෑම දිනකම උදෑසන 7.30 සිට 9.00 දක්වා අප ආයතනයේදී පැවැත්වේ.
ඔබගේ ජීවදත්ත පත්රිකාව (Bio Data / CV) රැගෙන අදම පැමිණෙන්න.
⚠️ පුරප්පාඩු සීමිත බැවින් දැන්ම අයදුම් කරන්න!
SAK GEMS & JEWELLERY
82/A/1, මීගමුව පාර,
මිනුවන්ගොඩ.
(මිනුවන්ගොඩ Arpico Supercentre අසල පිහිටි Mavik International ගොඩනැගිල්ලේ 2 වන මහල)
📞 විමසීම්: 0751 555 555 (සඳරුවන්)
"අදම වෘත්තීය ජීවිතය ආරම්භ කර ඔබේ අනාගතය දීප්තිමත් කරගන්න!" ✨💎