Machine Operator Job Vacancy In Wattala
+++ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් මාබෝල, වත්තල , පොලිතින් නිෂ්පාදන ආයතනයක සේවය කිරීමට ඔබටත් අවස්ථාවක්
මුද්‍රණ / එක්ස්ටෲඩර් / බෑග් කටින් යන්ත්‍ර ක්‍රියාකරුවන්
> ඉහළ වැටුපක්
> නොමිලේ දිවා ආහාරය
> නොමිලේ නවාතැන් පහසුකම්,
> සති අන්ත නිවාඩු
> වාර්ෂික හා අර්ධ වාර්ෂික ප්‍රසාද දීමනා
විමසීම් – 0773300545 / 0771050703 / 0114816607