කාර්මික ඇබෑර්තු
ලේත් මිලින් මැෂින් ක්‍රියාකරුවන්
යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ අත් උදවුකරුවන්
> පිට පළාත්වල අය සදහා නේවාසික පහසුකම් සපයනු ලැබේ
> පුහුණු /නුපුහුණු දෙපාර්ශ්වයටම අයදුම් කල හැක
> වැටුප් ඔබගේ පලපුරුද්ද හා දක්ෂතාවය මත සාකච්ඡා කර ගත හැක
> වයස අවුරුදු 18ත් 55ත් අතර අයට අයදුම් කල හැක
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් සතියේ දිනවල පෙ.ව 9ත් ප.ව 2ත් අතර සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණිය හැක
රොහාන් රබර් ඉන්ඩස්ට්‍රීස්
නො 111
සා.ලාසරස් මාවත
කුරුකුලාව රාගම
+++ වැඩි විස්තර සදහා අමතන්න 0770124977 / 0114340502