🏭 කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවකට රැකියා අවස්ථා! 🏭
📌 තනතුරු:
》Machine Operator
》Cutting Operator
👥 සුදුසුකම්:
🔆වයස අවුරුදු 18 – 40 අතර
🔆සාමාන්‍ය පෙළ (O/L) සඳහා පෙනී සිටි අය
🔆පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🔆කර්මාන්තශාලා පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථා
✔️ EPF / ETF පහසුකම්
✔️ දිරි දීමනා සහ අමතර දීමනා
✔️ ආකර්ෂණීය වැටුප
✔️ ඉරිදා සහ පොහොය දින නිවාඩු
✔️ ආරක්ෂිත
වැඩ පරිසරයක්
✔️ ස්ථිර රැකියා අවස්ථා
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026.02.28 (සෙනසුරාදා)
⏰ වේලාව: උදේ 10.00 – සවස 2.00 දක්වා
📍 ස්ථානය: අරුණළු ආයතනය, සුනිටෙක් ගොඩනැගිල්ල, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📌 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ඔබගේ
අයදුම්පත (CV)හා සහතික පත්
රැගෙන පැමිණෙන්න.