අපගේ සමාගමේ ජල බෝතල් නිෂ්පාදන අංශය සඳහා උනන්දුව සහ කැපවීම ඇති සේවකයින් බඳවා ගනු ලැබේ.
🔹 යන්ත්‍ර ක්‍රියාකරුවන්
✨ අවශ්‍ය සුදුසුකම්,
✔ වයස 18 – 45 අතර
✔ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
✔ වගකීමෙන් හා විශ්වාසනීයව කටයුතු කිරීම
🎯 අපෙන් ඔබට,
✅ ආකර්ෂණීය වැටුප්
✅ අමතර දීමනා
✅ ස්ථිර රැකියා අවස්ථා
✅ හොඳ සේවා පරිසරයක්
📩 අයදුම් කිරීම සඳහා –
Inbox මඟින් හෝ WhatsApp මඟින් ඔබගේ විස්තර එවන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0767811243
📍 Divine Lanka Group of Company (PVT) LTD