හෝමාගම පිහිටි පාවහන් නිෂ්පාදන ආයතනයකට,
- සියලුම පාවහන් නිෂ්පාදන අංශ සදහා මැෂින් ඔපරේටර්
- හෙල්පර්
- මහන මැෂින් ඔපරේටර්
- ඉන්ජෙක්ෂන් මොල්ඩින් මැෂින් ඔපරේටර් ඇබැර්තු ඇත.
පුහුණු / නුපුහුණු
නොමිළේ නවාතැන් පහසුකම් ඇත.
ඉහල වැටුප්.
වැඩි විස්තර සදහා අමතන්න 0778884352