🚩 Samaranayake Heavyfab Homagama
👉 යන්ත්ර ක්රියාකරු
අපගේ යකඩ හා වැහිපීලි කපන නවන ආයතනය සදහා උනන්දුවක් දක්වන සේවකයන් බදවා ගනු ලැබේ.
✔ වයස 22-45
✔ වසරක පළපුරුද්ද
✔ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියව
✔ වගකීමෙන් හා විශ්වාසෙන් යුතුව වැඩ කිරීම
✔ ඉරිදා දින වැඩ කල හැකි වීම
📌 අපෙන් ඔබට
🔸 ආකර්ශනීය වැටුප්
🔸 අමතර දීමනා
🔸 ස්ථිර රැකියා අවස්ථාව
අමතන්න- 070-5735257
E mail nilukalk@gmail.com
🚩 Samaranayake Heavyfab Homagama
👉 Machine Operator
We are hiring interested workers for our iron and steel cutting and bending company.
✔ Age 22-45
✔ One year of experience
✔ Ability to work as a team
✔ Responsible and reliable work
✔ Able to work on Sundays
📌 We offer you
🔸 Attractive salaries
🔸 Additional benefits
🔸 Permanent employment opportunity
Contact- 070-5735257
E mail nilukalk@gmail.com