ග්ලැෆෙක්ස් හෝල්ඩින්ස් පුද්ගලික ආයතනය සදහා නව මැෂින් හෙල්පර් වරුන් බදවා ගැනීම්,
පුහුණු/නුපුහුණු
මැෂින් ඔපරේටර් සහායක (හෙල්පර්) - පිරිමි
ඉහත රැකියා සදහා වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
076 41 40 355
අප ආයතනයත් සමග සම්බන්ධ වන ඔබට,
රු.70,000ට වැඩි ආරම්භක වැටුපක්
අතිකාල දීමනා / නොමිලේ ආහාර / අත්තිකාරම් මුදල් / අමතර දීමනා සහ නවාතැන් පහසුකම්
මෙය මෑන්පවර් නොවන අතර ග්ලැෆෙක්ස් හෝල්ඩින්ස් පුද්ගලික ආයතනය ඍජුවම බදවා ගැනීමකි,
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දින වල පෙ.ව. 9.00 සිට ප.ව 5.00 දක්වා සහබාගී විය හැක.
ලිපිනය - 201/1B, සේදවත්ත පාර, කිත්තම්පහුව, වැල්ලම්පිටිය.
Plastic Machine Helper
Age 25-50
Salary 70,000 ++
Location: Wellampitiya
Overtime Allowance/Food/Additional Allowances applicable
This is not a Manpower. Direct Plastic Factory vacancy
Call 0764140355 for more information.