MacBook air m2 midnight colour 256 GB 8 GB ram ). මම ජපන් වලින් ගත්තේ . අරන් මාස 3ක් වගේ ඇති. තවම චාජ් කරලා තියෙන්න 4 පාරක් වගේ. මම use කරන්නේ නැති නිසා විකුණනවා. Warranty එක එන ආවුරුද්ද වෙනකම් තියෙනවා. ජපන් කීබෝඩ් එක තියෙන්නේ.
Attached skin sticker since brought and applied screen protector..
Battery health 100 100.
Price 310,000.00 (negotiable)
Please contact me on WhatsApp