🍏✨ MacBook Air 2017 - Brand New Condition Full Set Box with Warranty! 👌🔥
ඔන්න පළවෙනි වතාවට චීස් වගේ 🧀 පාවිච්චි කරන්න Macbook Brand New Condition ලැප් එකක් හෙව්ව කෙනෙක්ට, කිසිම හීරිමක්වත් නැති සුපිරිම Apple Lap එකක් මාසයක විශ්වාසනීය වගකීම් කාලයක් (1 Month Hardware Warranty) ද සහිතව! (Condition Superb 👌🍕) 🥵🥵🤩
🔹 Model: MacBook Air 13-inch (2017 - Premium Aluminium Body)
🔹 Processor: Intel Core i5 (මාරම Smooth Performance 🚀🔥)
✅ Condition: 100% Brand New Look
🛠️ Apple Diagnostics Tested (100% Passed): ඇපල් නිල පද්ධතියෙන්ම ලැප්ටොප් එක ඇතුළෙන්ම පරික්ෂා කර, කිසිදු Hardware දෝෂයක් නොමැති බව 100%ක්ම තහවුරු කර ඇත! 🔐 (බය නැතුව ගන්න සුපිරිම තත්ත්වයේ ඇත)
✅ Superb Battery Health (Cycle Count: 7 Only! + 5 Months Shop Warranty): 🔋😳 මේකේ බැටරිය ළඟදී අලුතින්ම දාලා තියෙන්නේ. Cycle Count එක තවමත් 7යි! (Health 99%+). ඒ විතරක් නෙවෙයි, මේ බැටරිය සඳහා තව මාස 5ක වගකීම් කාලයක් (Original Shop Invoice & Warranty) ද ඔබට ලැබෙනවා! Hard Use කරත් බය නැතුව පැය 6 ක් පාවිච්චි කරන්න පුළුවන්!
✅ RAM: 8GB 🥵
✅ Storage: 128GB SSD ⚡
✅ Keyboard Light (Backlit):
රෑට වැඩ කරන්න ලේසි වෙන්න කීබෝඩ් ලයිට් තියෙනවා වගේම ලැප් එකට මාරම Premium look එකක් ගේන්නේ! 🥹🥹🔆
✅ Display: 13.3” Brilliant LED Display 😌💎 (Apple වල Display Quality එක ගැන ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැනේ, ෆිල්ම් බලන්න මරු 🥹👌)
📌 Premium Features & Connectivity:
• ✅ WiFi & Bluetooth – Seamless Wireless Connectivity
• ✅ HD Webcam – Perfect for Zoom, Online Classes & Video Calls 💻🕹️
📦 මේ ලැප් එකත් එක්ක ඔයාට ලැබෙන Full Set එක:
• ✅ MacBook Air Original Same IMEI Box 📦
• ✅ All Original Paper Works 📑
• ✅ Original Apple MagSafe Charger 🔌
• ✅ 1 Month Hardware Warranty Included! 📝 (අපේම වගකීමක් සහිතව බය නැතුව ගන්න!)
💰 Price: Rs. 72,500/-
(ගානේ පොඩි වෙනසක් කරලා දෙන්නම් 😏💰)
📍 Location: හෝමාගම
(ළඟ ඉන්න අය ඇවිල්ලා, ඔක්කොම චෙක් කරලම අරන් යන්න 🤝☕)
🚚 Islandwide Delivery: ලංකාවේ ඕනෑම තැනකට ආරක්ෂිතව ගෙදරටම ගෙන්නා ගැනීමේ පහසුකම! 😍
💻 Online Chat: Messenger
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



