🏡 Land for Sale – Mawathagama, Barandana (Randiya Pokuna II Project)
✨ From TPS Lands (Pvt) Ltd
🌿 නිස්කලංක වාසස්ථාන පරිසරයක පිහිටි වටිනා බිම් කොටස් දැන් විකිණීමට ඇත.
📍 Location: මාවතගම– බරන්දන
📌 Project: රන්දිය පොකුණ II
📐 ඉඩමේ විස්තර:
✅ පර්චස් 15 කින් යුත් බිම් කොටස්
✅ නිරවුල් ඔප්පු සහිතයි 📜
💰 මිල:
✅ පර්චසයක් රු. 115,000 සිට ඉහළට
💳 ගෙවීමේ පහසුකම්:
✔️ එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම් 🎉
✔️ වසර 03 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
🏗 පහසුකම්:
🚰 නළ ජලය
⚡ තෙකලා විදුලිය
🛣️ අඩි 30 සහ 20 පළල් මාර්ග
📍 ප්රධාන පාරට මීටර් 200 පමණි
📍 කුරුණෑගල – මාතලේ – රිදීගම නගර 3 ටම මැදිව
🚗 Highway Entrance එකට විනාඩි 10 පමණි
🔥 නිවසක් සාදන්නත් – ආයෝජනයකටත් ඉතා වටිනා අවස්ථාවක්!
📞 ඔබගේ බිම් කොටස අදම වෙන්කරවා ගැනීමට:
🏢 TPS Lands (Pvt) Ltd