වැලිගම නගරයට ආසන්නයේ පොල්වත්ත ගගට මුහුණලා බිම් කොටස්.
වැලිගම නගරයට 1 KM
ගාල්ල මාතර ප්රධාන මාර්ගයට 1 KM
පොල්වත්ත ගගට මුහුණලා ඇත
වැලිගම මුහුදුතීරයට 1 KM
පර්චසය 650,000 සිට,
පර්චස් 50 ප්රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය, කාපට් යෙදූ අඩි 30 සහ 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
මූලික ගෙවීම 10 % ඉතිරිය මාස 40 ක් 3% බැගින් ගෙවාගෙන යන්න.
මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.