මාතර - ඌරුබොක්ක ප්රධාන පාරට මුහුණලා දම්පහල නගරයෙන් ඉඩමක් විකිණීමට
පැහැදිලි නිරවුන් ඔප්පු
පර්චස් 6
මාතර - ඌරුබොක්ක ප්රධාන පාරට මුහුණලා දම්පහල නගරයෙන්,
ව්යාපාරික ස්ථානයකට හා පදිංචියට ලක්ෂ 10කට වැඩි ඉදිකිරීමක් සහිත වටිනා ඉඩම,
පීදුණු පොල් ,පුවක් ,පේර,අඹ ද ඇතුළුව
පහසුවෙන් නළ ජලය හා විදුලිය
පැහැදිළි සීමා මායිම් සහිත වැට සහ ආරක්ෂක ගල් බැමි යොදා ඇති ඉඩම,
සම්පූර්ණ මුදල ලක්ෂ 17
ඉක්මණින් විකිණීමට