මාතර තිහගොඩ අති නවීන අලුතින් ඉදිකරන ලද තනි මහලේ සුන්දර නිවසක් ඉක්මනින් බද්දට දීමට.
නිදන කාමර 2
වැසිකිලි 2
කාර්යාල කාමර 1
විසිත්ත කාමර 1
නිවස වටා කොරිඩෝ 2
ගරාජය
හක්මන මාතර ප්රධාන බස් පාරට මුහුණලා.
දක්ෂින අදිවේගී මාර්ගයේ කපුදූව පිවිසුමේ සිට 4 Km ක් දුරින්.
මිල ගනන් සාකච්ඡා කල හැක.
ප.ව 5 සිට ප.ව 10 දක්වා අමතන්න