මාතර දෙවුන්දර ප්රදේශයේ පදිංචියට අගනා බිම් කොටස් කිහිපයක්
🔹 දෙවුන්දරට 1.5km
🔹මාතර නගරයට 7km
නිරවුල් ඔප්පු තාර යෙදූ පුළුල් මාර්ග, නල ජලය තෙකලාවිදුලිය ඇතුළු කොන්ක්රීට් කානු පද්ධති,සියලු පහසුකම් සහිතව.
🔺පර්චස් 12 ප්රමාණයේ සිට බිම් කොටස්
🔺පර්චස 303,500 සිට.
දැන් ඔබට අපෙන් ඉඩමක් මිලදී ගැනීමේදී,
➡️ අවම මූලික ගෙවීමක් යටතේ පොලී රහිතව ගෙවන්න.
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ ඉඩම වෙන් කරවා ගැනීම සඳහා 100,000
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ
වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුළු වටිනාකමින් 10% පමණක් ගෙවා
ඉතිරිය මාස 40 ගෙවන්න.
✅ මුලින් 40% ගෙවීම් කර , ඉතිරිය බැංකු ණයක් හරහා
ද ගෙවිමට හැකිය, ඊට අදාළ ලියකියවිලි අප විසින්
ඔබට සකස් කර දෙනු ලැබේ