🏡 මාතලේ, පලාපත්වලින් A9 මාර්ගයට 25M ක් දුරින් සුඛෝපභෝගී නිවසක් විකිනීමට 🏡
නිවස සමඟ Damro නවීන සියලුම ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ (Fully Furnished & Equipped) ද ඇතුළත් වේ! 😍
✨ ප්‍රධාන විස්තර:
ඉඩම: පර්චස් 20 ක නිදහස් වටපිටාව 🌳
කාමර: සුවපහසු නිදන කාමර 02 ක් (A/C සහිතයි) ❄️
නානකාමර: නවීන නානකාමර 02 ක් 🚿
මුලුතැන්ගෙය: නවීණ සහ සාමාන්‍ය මුලුතැන්ගෙවල් 02 ✴️
ආරක්ෂාව: පූර්ණ CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මකයි 🔒
පහසුකම්: තෙකලා විදුලිය, ළිං ජලය සහ නල ජලය සහිතයි 💧🔌
🛣️ ප්‍රවේශය සහ පිහිටීම:
🚗අඩි 30 ක පුළුල් කාපට් සහ තාර දැමූ මාර්ගය
📍ප්‍රධාන A9 මාර්ගයට 20 M යි
🏪පලාපත්වල නගරයට 500 M යි
🏙️මාතලේ නගරයට 7 KM ක කෙටි දුරක්
💰 මුළු මිල: ලක්ෂ 285/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
Job No: EE-RU-H-14300