**👇මාතලේ නගරයට නුදුරින් ඉතා වටිනා ඉඩම සමග අංග සම්පූර්ණ නිවසක් විකිනීමට ඇත**
🏠මාතලේ නගර සීමාවට දුර 2 කි.මී. සියලුම ප්‍රධාන පාසල් , මාතලේ මූලික රෝහල, පොලිස් ස්ථානය, අනෙක් සියලු ස්ථාන අතේ ඇති දුරින්.
🏠ඉඩම පර්චස් 34.5 ක සියලු වටිනා කොස් දෙල් පොල් අඹ ගම්මිරිස් සාදික්කා ගස් වර්ග වලින් සපිරි ගං වතුර හෝ ස්වභාවික ආපදා නොමැති වටිනා ඉඩමක් වේ.
👍ව්‍යාපාර කටයුතුවලට වඩාත් උචිත ඉඩමක් වන අතර මාතලේ වාරියපොළ උකුවෙල ප්‍රධාන මාර්ගයට මායිම් වේ.
🏠නිවස නිදන කාමර 4 , ඇතුලත නාන කාමර 1, පිටත වැසිකිළිය, කෑම කාමරය, ගබඩා කාමරය ,විශාල සාලායකින් සමන්විතය. ඉඩමේ ප්‍රමානය අනුව කොටස් දෙකක් ලෙස මිලදී ගැනීම උවද සලකා බැලිය හැක. මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.
☎️වැඩි විස්තර සදහා අමතන්න -