පර්චස් 06ක භූමි වපසරියක් තුළ පිහිටා ඇති අතර වර්ග අඩි 1750ක ගොඩනැගිල්ලක් ඇත. නේවාසික පහසුකම් හා ජල විදුලි පහසුකම් ඇත. වරාගොඩ ප්‍රධාන පාරට සහ බියගම ප්‍රධාන පාරට මීටර් 400ක දුරින් පිහිටා ඇත. වැල්ඩ්න්ග් වැඩපොළකට, වඩුවැඩපලකට, මුද්‍රණාලයකට ආදි නිෂ්පාදන වැඩබිම් සදහා වඩාත් යෝග්‍ය වේ.