වර්ග අඩි – 1100
නිදන කාමර – 2
නාන කාමර – 1
විසිත්ත කාමර ප්‍රදේශය
කෑම කාමරය
මුළුතැන්ගෙය
*සම්පුර්ණයෙන් ටයිල් කර ඇත.
*අංග සම්පුර්ණ bathroom උපාංග සහ washing machine space සමන්විතය.
*ජල විදුලි මීටර වෙනම ඇත.
*වාහන නැවතිමට ඉඩ පහසුකම් ඇත.
∆ප්‍රධාන පාරට මිනිත්තු 5 කි.
∆සියලුම බැංකු , සුපර්මකාමට් , මාරවිල මූලික රෝහල, පෞද්ගලික රෝහල්, පොලිසිය සඳහා මිනිත්තු 10 ත් 15 අතර දුරකි.
∆මාරවිල බාලක බාලිකා පාසල් වෙත කෙටි වේලාවකින් ලඟා විය හැක.
•ඇතුළත් වීමේ මාසයේ මුදල සහ මාස 5 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
•අලංකාර හා ඉතාමත් යහපත් හා සාමකාමී ප්රදේශයකි.
•ඉහළ නේවාසික ප්රදේශයකි.
•සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි.